- ඔබගේ Web browser එකේ search bar එකෙහි albio.lk ලෙස search කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
- ඔබ මීට පෙර albio.lk වෙත Register නොවූ සිසුවෙක් නම් Register here මත click කරන්න.
- දැන් ඔබව albio.lk හි Student Registration Page වෙත යොමු වනු ඇත. එහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.
- ඉන්පසු I'm not a robot මත click කර verify කරන්න. දැන් I agree to privacy policy & terms මත tick කර Sign up ලබා දෙන්න.
- දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට Verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර Verify & Sign In ලබා දෙන්න. (කිසියම් හේතුවක් නිසා ඔබට OTP verification code එකක් නොලැබුනේ නම්, Resend මත click කර නැවත උත්සාහ කරන්න.)
- Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි. දැන් ඔබව Student Dashboard එක වෙත පිවිසෙනු ඇත.
~Welcome to albio.lk~